Sinhala vikata film


19-Feb-2020 01:36

පිටපත් විශාල ප්‍රමාණයක් සඳහා වුවත් වැඩි කාලයක් යන්නේ නෑ.අනෙක් කරුණ වන්නේ මේක ජාතික හා ගෝලිය ඛණ්ඩාංක තලයන් එක්ක පිහිටුවන නිසා ප්‍රදේශයක විමසීමක් වුවත් ගොලීය විමසීමක් වුවත් කරන්න පහසුයි.නමුත් Coppock හා Rhind දක්වන ආකාරයට 1950 පමණ වන විට පරිගණක භාවිතයෙන් සිතියම්කරණය ආරම්භ වී තිබෙනවා. ඒ කෙසේ නමුත් GIS වල එක්තරා පැහැදිලි ආරම්භයක් 1960 දී කැනඩාවේ සිදු විය.

sinhala vikata film-87

i want to build a dating website

sinhala vikata film-67

sex dating seite kostenlos Ludwigshafen am Rhein

මේ නිසා පරිශිලකයාට ප්‍රමාණාත්මක දත්ත හා අවකාශීය දත්ත එකවර හැසිරවීමේ පහසුව ලැබේ.

මේ නිසා අද වන විට ඉතා වේගයෙන් දියුණු වන හා භාවිතයේ ඉතා සුලභ බවක් පෙන්වන විද්‍යාවක් / තාක්ෂණයක් ලෙස GIS හඳුනා ගත හැකියි. මේ ලිපිය GIS ගැන වේ.භුගෝලීය තොරතුරු පද්ධතියක් යනු පරිගණක ගත තොරතුරු පද්ධතියකි.

යුධ කටයුතු සඳහා වි‍ශාල දායකත්වයක් ලබා දුන් මෙම ක්ෂේත්‍රය තාක්ෂණයේ භාවිතයන් සුලභ වීම හේතු කොට ගෙන පොදු මහජන භාවිතය දක්වා පැමිණ තිබේ. එයට තෙරතුරු ලබා දුන් විට එම තොරතුරු නැවත බා ගැනීම එක්ලස් කිරීම, ආකෘති ගත කිරීම, හැසිරවීම, විශ්ලේෂණය, දත්ත ඉදිරිපත් කිරීම ආදිය කිරිමේ හැකියාව ඇත.(M. Worboy) මා GIS යන්න හඳුනා ගන්නේ සිතියම් විද්‍යාවේ තාක්ෂණික දිගුවක් ලෙසයි. මේ GIS කියන මඟුල තේරුම් ගන්න ඕනා කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලා අර කිව්ව මෘදුකාංගයන් ටිකක් එහෙට මෙහෙට කරලා බලන්න මොනාද තියෙන්නේ කියලා.

GIS පද්ධතියක් තුළින් නිර්මාණය කරන සිතියමක තියෙන තොරතුරු පිහිටන්නේ තට්ටු විදිහට. ඉතිං වැඩේ හරියට ම තේරුම් ගන්න නම් ඔයා ඔය තිබ්බ පිළිවෙළට අනිත් අතට තියන්න. ඔය පොලිතීන් වල පෙනුනට පරිඝණකයේ ලේයර් වලින් පෙන්නේ නෑ…) දැන් තේරෙනවා ඇති. රේඛා (ලයින්) යටින් ලක්ෂ්‍ය (පොයින්ට්) තියෙන්නත් බෑ…

පැහැදිලි කරන්න ලේසිම ක්‍රමය තමයි ඔයා දන්නවා නම් පොටෝෂොප් වගේ මෘදුකාංගයකින් ‍ග්‍රැෆික් එකක් කරන්න යද්දි එකේ වෙනස් කම් කරන්නේ එක එක ලේයර් අරන්. දැන් කොළපාට ප්ලැටිග්නම් එකෙන් ඒ ප්‍රදේශය ඇඳගෙන පාට කරනවා. ඒ කියන්නේ තිත් තිබ්බ එක ඉස්සෙල්ලාම ඊට පස්සේ පාරවල් එක ඊලඟට වී වගාව එක… ඔයාට දැන් හදිසියේ කිව්වොත් අනේ මේ මෙන්න මෙතන අළුත් පාරක් හදලා නේ කියලා… අන්තිමේ ඇවිත් කියනවා අයියෝ අර වී වගා බිමේ පැත්තක පොල් වවලා කියලා ඔයා වී වගාව ලේයර් එකේ ඒ ටික ලකුණු කරනවා… නේ මේ නිසා GIS සිතියමක වෙනත් සිතියමකට වඩා තොරතුරු ඇතුළත් වෙනවා. අපිට තියෙන්නේ මෘදුකාංගය හසුරුවන්න හා අවශ්‍ය දත්ත ලබා දෙන්න විතරයි.නමුත් මේ වගේ දෙකින් භුගෝල විද්‍යාඥ‍යෙකුට මෙතෙක් දායාදයෙන් ආපු සිතියම් විශය නිසා ගොඩ නැ‍ඟෙන බොහෝ දේ නැති වෙලා යන්න පුළුවන්. රේඛා (ලයින්) වලින් ලක්ෂ්‍ය (පොයින්ට්) වැහිලා යනවා නේ…

එ නිසා දැත මත ඇති කඩදාසි සිතියමකට වඩා මේ සිතියම් තොරතුරු ලබා දීම අතින් ඉහළ හා කාර්යක්ෂම සේවයක් ඉටු කරනාවා.